2022/11/23 දින මාර/ ශාරිපුත්‍ර විද්‍යාලීය වාණිජ අංශය විසින් වාණිජ දිනය පවත්වන ලදී.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ වාණිජ අධ්යක්ෂ G.s.w දමිත් මහතාය.
වාණිජ දිනයට සමගාමීව ආරාධිත පාසල් හතරක අ.පො.ස සාමාන්‍ය පෙළ වාණිජ විෂය හදාරන සිසුන් සදහා ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරණ විෂය සම්මන්ත්‍රණයක් ද පවත්වන ලදී.