(+94) 412221531
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

  • Register
  • Login
Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6 සිට 11 දක්වා
      • 12 සිට 13 දක්වා
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • කළමනාකරණ කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

                                                                 

 

නියෝජ්‍ය  විදුහල්පති පණිවිඩය 

ශාරිපුත්‍ර මහා විද්‍යාලය

 

     

නි. වි. චන්ද්‍රලාල් මයා

නි. වි. D.N.A. සුභාශිනි මිය නි. වි. පුණ්‍යා දමයන්ති මිය නි. වි. H.G. චන්ද්‍රිකා මිය

 

සැරියුත් වෙබ් අඩවියට සුභ පැතුම්!
මාතර පඹුරණ ශාරිපුත්‍ර විද්‍යාලය අනූ පස් වසරක් සමරා ඇති වකවානුවක ශාරිපුත්‍ර විද්‍යාලයීය නිල වෙබ් අඩවියට පෙරවදනක් තබන්නේ හදපිරි සතුටකිනි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට ගෝලීය වශයෙන් සියලු රටවල් පරිවර්තනය වෙමින් පවතින අතර අධ්‍යාපන ක්ෂේත්‍රය ද ඊට සරිලන සාධනීය වෙනසක් අත් කර ගත යුතුව ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගන්නා ඵලදායි මෙහෙවරක් කිරීමට පාසලක් ලෙස අප ද ලෝකයට විවෘත විය යුතුය යන අදහස අපද විශ්වාස කරමි.
සැරියුත් විදුබිමෙන් දැනුමේ නිම්වළලු පුළුල් කර ගත් ආදී සැරියුත් දරුවන්ටත් අප දෙස බලන ලෝකයාටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරී වරුන්ටත් අප දෙස බලන්නට හා අප හා ගනුදෙනු කරන්නන්ට එගොඩ මෙගොඩ යා කරන පාලමක් සැරියුත් නිල වෙබ් අඩවිය මගින් තැනෙනු ඇත.
සමස්ත පාසල් ප්‍රජාව ලබන ජයග්‍රහණ හා පසුකරන කඩයිම් මෙම සැරියුත් නිල වෙබ් අඩවිය හරහා ලොවට හඬ ගා කියන්නට හැකි බව සිහිවත්ම හදවත සොම්නසින් පිරි යයි.
මේ ඓතිහාසික අවස්ථාව සියලු අරමුණු සාර්ථක කර ගැනීමට හැකි අවස්ථාවක් වේවායි ප්‍රාර්ථනා කරු.


ස්තුතියි

නියෝජ්‍ය විදුහල්පති
ශාරිපුත්‍ර විද්‍යාලය

 

 

 

 

Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Pamburana, Matara.

: (+94)412221531

: [email protected]

Supported By

© 2025 Shariputhra M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk