| පාසල ආරම්භ වූ දිනය | 1927 නොවැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962.01.01 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22284 |
| සංගණන අංකය | 07307 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | මාතර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාතර |
| ග්‍රාම සේවක වසම | පඹුරන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 412B |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 40 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1462 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 82 |
| පාසලේ වර්ණය | කහ, කොළ |