13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- තාක්ෂණ
- කලා
- විද්‍යා
- වාණිජ
- ගණිත
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
තාක්ෂණ විෂයධාරාව | |||
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පදිධති තාක්ණය |
කලා විෂයධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
ඉතිහාසය | දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
වාණිජ විෂයධාරාව | ||||
ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
විද්‍යා විෂයධාරාව | |||
ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |
පොදු විෂයයන් | |
සාමාන්‍ය ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |