- පෙ.ව 7.15 ට පෙර පාසලට පැමිණ සිටිය යුතුය.
- .සම්පූර්ණ නිල ඇඳුමින් සැරසී පාසලට පැමිණිය යුතුය.
- . ඔබ පාසලට පැමිණිය යුතු ආකාරය අංක -10 සිට 14 දක්වා පිටුවල සඳහන් වේ.
- .විශේෂ ප්‍රමාදයන් පිළිබඳ වාර්තා කිරීම.
- .පාසල් විනයට බාධා පැමිණවිය හැකි කිසිම මෙවලමක් හෝ උපකරණයක් පාසලට රැගෙන නොආ යුතුය.
- . පාසල තුළදී මෙන්ම ඉන් පිටතදීත් පාසලේ ගෞරවයට හානි නොවන සේ හැසිරීමට වග බලාගත යුතුය.
- . පාසල් පැමිණීමෙන් පසු පාසල් කාලය තුල අනවසරයෙන් පාසලෙන් බැහැර නොවිය යුතුය.
- .අන් සහෝදර සහෝදරියන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුතුය.
- .ශිෂ්‍ය නායක නායිකාවන්ට සහය විය යුතු මෙන්ම ඔවුනට අවනත විය යුතුය.
- .විදුහල්පතිනිය ඇතුලු ආචාර්ය මණ්ඩලයට අවනත විය යුතුය.
- . පන්ති කාමරයෙන් පිටව යාමේදී පිටවීමේ අවසර පත්‍ර රැගෙන යා යුතුය.
- . පාසල සම්බන්ධ කටයුතු වලදී දෙමාපියන් හා අවසරලත් පුද්ගලයන් පමණක් සහභාගී කර ගත යුතු අතර පාසලේ හා දරුවන්ගේ අභිමානය රැකෙන පරිදි ගැලපෙන ඇඳුමකින් පාසලට පැමිණීම දෙමව්පියන්ගේ වගකීමකි.
- පාසල තුළ අනුමැතියෙන් තොරව මුදල් එක් රැස් කිරීම සහ අනවශ්‍ය ලෙස වෙනත් පන්ති අසල ,කොරිඩෝවල , පාසල් භූමියේ රැඳී නොසිටිය යුතුය.
- ආපන ශාලාව විවේක කාලය තුලදී පමණක් භාවිතා කල යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි