(+94) 412221531
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

  • Register
  • Login
Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6 සිට 11 දක්වා
      • 12 සිට 13 දක්වා
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • කළමනාකරණ කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පිරිමි දරුවන් සඳහා නිල ඇඳුම් :

06/09 ශ්‍රේණි වල පිරිමි ළමුන් සඳහා:

10/13 ශ්‍රේණි වල පිරිමි ළමුන් සඳහා :

 

  • ඉහත සඳහන් ආකාරයට පිරිමිදරුවන් තමන්ගේ නිල ඇඳුම් සකස් කර ගත යුතුය.
  • සුදු අත් කොට කමිසයේ අතේ කෙළවර විවරය අතේ වට ප්‍රමාණයට වඩා අඟල් 3ක් පමණ විය යුතුය.
  • කමිසය සිරුරට හිර නොවිය යුතුය.සෑම පාසල් ලාංඡනය (School badge) රූප සටහනේ පෙනෙන පරිදි තිබිය යුතුය.
  • 6-9 දක්වා ශ්‍රේණි වල ඉගෙන ගන්නා දරුවන්ගේ කොට කලිසමේ උස දණ හිසට අඟල් 1ක් උඩින් තිබිය යුතුය.පිටුපස දකුණු පසින් පියන රහිත  එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.
  • 10-13 දක්වා ශ්‍රේණි වල ඉගෙන ගන්නා දරුවන්ගේ දිග කලිසම් උස ඉනෙහි සිට සපත්තුවේ විලුඹ වැසෙන සේ තිබිය යුතුය. කලිසමේ පහළ විවරයේ ප්‍රමාණය කකුලේ වට ප්‍රමාණයට වඩා අඟල් 8ක් වැඩියෙන් තිබිය යුතුය (අවමය අඟල්  15). පිටුපස දකුණු පසින් පියන රහිත  එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.
  • ද්විත්ව මැස්ම නොයෙදිය යුතුය.කලිසමෙහි ඉනට Loops නොදැමිය යුතුය.
  • ගෝල්ෆි උස හිර නොවිය යුතුය.
  • කලිසම හිර නොවිය යුතුය.
  • නිළ ඇඳුමට යටින් අඳින ඇඳුම් බාහිරව නොපෙනෙන සේ ඇදීමට අවධානය යොමුකල යුතුය.
  • කොණ්ඩය කොටට කපා පැමිණිය යුතුය.(කොණ්ඩය ඉදිරිපස දිග අඟල් 1/2

ට වඩා අඩු විය යුතුය).

  • ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයින්ගේ සයිඩ් බර්න්ස් ඉතා කෙටි විය යුතු අතර දෛනිකව රැවුල කපා පාසල් ශිෂ්‍යයකු ආකාරයට පැමිණීමට වග බලා ගත යුතුය.
  • කළු පටි සහිත ඔරලෝසු පැළඳිය හැක්කේ ශිෂ්‍ය නායකයන්ට පමණි.
  • අතෙහි නූල් හා ආභරණ පැළැඳීම නොකළ යුතුය.
  • කළුපැහැති ,ලේස් සහිත පාසල් සපත්තු හා කළු මේස් පැළඳීම අනිවාර්ය වේ.
  • නියපොතු කොටට කපා තිබිය යුතුය.
  • හිසකෙස් සකසන ආලේපන භාවිතා නොකල යුතුය.(ස්වභාවික පොල්තෙල් හැර)

 

ගැහැනු දරුවන්  සඳහා නිල ඇඳුම් :

  • ඉහත සඳහන් ආකාරයට ගැහැනු දරුවන් තමන්ගේ නිල ඇඳුම් සකස් කර ගත යුතුය.
  • ගවුමේ කර විවරය අඟල් 5ක් විය යුතුය.විවරය වැසීම සඳහා යතුරුකටු භාවිතා නොකළ යුතුය. ගවුමේ බඳ පටිය පළල අඟල් 1 1/2 ක් විය යුතුය.
  • ගවුමේ දෙපස රැලි දෙක මැද ලොකු රැල්ල වන සේ ගවුම මැසිය යුතුය.
  • බඳ පටිය තිබිය යුත්තේ අත පහළට දිග හැරිය පසු වැළමිටට සමාන්තරවය.

 

  • නිල ඇඳුමේ ඉහළ වම්පසින් නිල ලාංඡනය ඇල්ලිය යුතුය.
  • ටයි පටිය දැමූවිට ,බඳ පටියේ අග කෙළවර සිට අඟල් 3ක් පහළට විය යුතුය.
  • ගවුමේ උස , දරුවා දණ ගැසූ විට වාටිය බිම ගෑවෙන සේ විය යුතුය.  
  • සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය.
  • සපත්තුවේ වාටියේ සිට අඟල් 2ක් ඉහලට සිටින සේ මේස් තිබිය යුතුය.
  • කොණ්ඩය මැදින් බෙදා කණ ලඟින් ගෙතීම ආරම්භ කල යුතුය. අගිස්ස නමා කළු රිබන් වලින් ගැට ගසා තිබිය යුතුය.
  • කොණ්ඩය කොටට කපන්නේ නම් ගවුමේ කොලරයේ ඉහල වාටිය තෙක් පමණක් විය යුතුය.
  • ඇහිබැම සකස් කිරීම,කොණ්ඩයට විවිධ වර්ණ යොදා සකස් කිරීම නොකළ යුතුය.
  • නියපොතු කොටට කපා තිබිය යුතු අතර නිය ආලේපන නොකළ යුතුය.
  • කළු පටි සහිත ඔරලෝසු පැළඳිය හැක්කේ ශිෂ්‍ය නායිකාවන්ට පමණි.
  • අතෙහි නූල් හා ආභරණ පැළැඳීම නොකළ යුතුය.
Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Pamburana, Matara.

: (+94)412221531

: [email protected]

Supported By

© 2025 Shariputhra M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk