(+94) 412221531
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

  • Register
  • Login
Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6 සිට 11 දක්වා
      • 12 සිට 13 දක්වා
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • කළමනාකරණ කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ශාරිපුත්‍ර මහා විද්‍යාලය

 

 

දකුණු ලක මාතර නගරය බබළවන්නට පෙරමුණ ගෙන සිටින බොදු පාසලක් වූ පඹුරන ශාරිපුත්‍ර ජාතික පාසල සිය අනූපස් වැනි ජයන්තිය සපුරණ මොහොතක පාසල් නිල වෙබ් අඩවියක ආරම්භයද සනිටුහන් කිරීමට ලැබීම අභිමනකි .
එසේම විද්‍යාලයීය විදුහල්පති ලෙස ඒ පිළිබඳ මෙසේ සුබපැතුම් පණිවුඩයක් තබන්නේ මහත් සතුටිනි .

විශ්වය අතැඹුලක් සේ පන්ති කාමරය තුළට රැගෙන විත් දේශයක අනාගතය වූ දරුපරපුරක අභිවෘද්ධිය සඳහා දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනයට ගන්නා පරිශ්‍රමය වෙත ප්‍රණාම පුදමි.
අධ්‍යාපනය හා තාක්ෂණය නිවුන් සොයුරන් සේ දරුවන් අතරට ගොස්
නව මානයන් ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දක්වන ලෙහෙසිය හා පහසුව මම අත්විඳිමි.

කීර්තිමත් දරු පරපුරක හිමිකම් සහ සොඳුරු ඉතිහාසයක් ඇති සැරියුත් විදුමව රන් අකුරින් සනිටුහන් කරන මේ මොහොත සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයේ පැහැබර අනාගතයක පෙරනිමිති සේ මම දකිමි .
නැණ ගුණ අතින් සුපෝෂිත යහපත් ආකල්පයන්ගෙන් හෙබි දරුපරපුරක් ලක්මවුන් ට බාරකිරීමේ උදාරතර සද්කාර්‍ර්යට උරදී සිටින සැරියුත් විදුමවුන් ,
තොරතුරු තාක්ෂණය තුළින් එම පරපුර ජාත්‍යන්තරය ජයග්‍රහණය කරන තෙක් විමසිලිමත් බව මම ස්තිර කරමි.

සාමුහික වගකීමක් ලෙස සිතා මෙවන් දේ සාර්ථක කර ගැනීමට අත හිත දී කැපකිරීම් කළ සැමට තුති පුදන අතර ඉදිරියට ත් මෙවන් විශිෂ්ට නිර්මාණ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවායි මගේ පැතුමයි .

පිළිගනිමි සෙනෙහසින් අප පාසල් නිල වෙබ් අඩවිය වෙත
දකින්න මාතොටට මහත් අභිමානයක් වූ "සැරියුත් විදුමව් අභිමන් "...


ස්තුතියි


D.B.M වසන්තා
විදුහල්පති
ශාරිපුත්‍ර විද්‍යාලය

 

Shariputhra M.V.

𝓜𝓡/𝐒𝐡𝐚𝐫𝐢𝐩𝐮𝐭𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Pamburana, Matara.

: (+94)412221531

: [email protected]

Supported By

© 2025 Shariputhra M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk