පාසලේ දැක්ම
හදවතින් පිවිතුරු
පැනැසරින් සුරගුරු
එඩිතරින් බාසුරු
අයෙකි සැරියුත් දරු
පාසලේ මෙහෙවර
ජාතික පොදූ අරමුණු හා අධ්‍යාපන අරමුණු වල පිහිටුවමින් තමාට මෙන්ම තමා ජීවත් වන පරිසරයටද ඇලුම් කරන යහපත් මානුෂික ගුණාංගයන්ගෙන් පිරිපුන්, අනාගත අභියෝග ජයගත හැකි සමබර පෞරුෂයක්නි හෙබි නිර්මාණශීලී සාමකාමී දරු පරපුරක් බිහි කිරීම.
"