ගෘහ ආර්ථික විද්‍යා ඒකකය මගින් සංවිධානය කළ ආහාර ප්‍රදර්ශනය හා අලෙවිකරණ වැඩසටහන 2022/2023 සැරියුත් විදු බිමේදී
අ.පො .ස.(උ :පෙ:)2022/2023 දරුවන් කුඩා ව්‍යාපාර ව්‍යවසායකයකු බිහි කිරීම අරමුණු කරගෙන පසුගිය 28වෙනිදා අප විද්‍යාලයේ "දිරිය කේටර්ස් "නමින් "ආහාර ප්‍රදර්ශනය හා අලෙවිකරණ" වැඩසටහනක් පැවැත් වුනා. මාතර කොට්ඨාස භාර ගුරු උපදේශක දමයන්ති විජේසිංහ මහත්මිය ,වැලිගම කොට්ඨාස භාර ශිරාණි ධම්මිකා මහත්මිය ,දෙවුන්දර කොට්ඨාස භාර ඉනෝකා නිල්මිණි මහත්මිය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.
එහි මතක සටහන් බිදක්,