ශාරිපුත්‍ර විද්‍යාලීය 95 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආරාධිත පාසල් ක්‍රිකට් තරගාවලිය 2022.12.09 දින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව අවසන් විය.
🏆️ශූරතාවය - මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලය.
🏆️අනු ශූරතාවය - සාන්ත තෝමස් විද්‍යාලය.
🏆️අවසන් තරගයේ වීරයා හා 🏆️තරගාවලියේ වීරයා Chathika Madujith (මිරිස්ස ම.ම.වි)
🏆️ දක්ශතම පන්දු යවන්නා ගිහාන් එදිරිසිංහ (මිරිස්ස ම.ම.වි)
🏆️දක්ශතම පිතිකරු Yugma Tharuka (රාහුල විද්‍යාලය)
සහභාගි වූ කණ්ඩායම් -
1)රාහුල විද්‍යාලය
2)සුජාතා විද්‍යාලය
3)සාන්ත තෝමස් විද්‍යාලය
4)සාන්ත සර්වේශස් විද්‍යාලය
5)මාතර මධ්‍ය මහා විද්‍යාලය
6)මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලය
7)පාලටුව ගුණරත්න විද්‍යාලය
8)මහාමායා විද්‍යාලය
9)ශාරිපුත්‍ර විද්‍යාලය
මෙම තරඟාවලිය සාර්ථක කර ගැනීමට දායක වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා, කලාප ක්‍රීඩා ගුරු උපදේශක කේ.පී.කළුආරච්චි මයා, ශාරිපුත්‍ර විද්‍යාලීය විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් ඇතුළු නන් අයුරින් උදව් උපකාර කළ සියලුම විද්‍යාලීය අධ්‍යන හා අන්‍යධන කාර්ය මණ්ඩලය , ශිෂ්‍ය නායක දරුවන් , එමෙන්ම සහභාගී වූ පාසල් වල විදුහල්පති වරුන් ඇතුළු සියලු කණ්ඩායම් සාමාජිකයින්ට , විනිසුරුවන්ට, ක්‍රීඩා පිටිය භාරව කටයුතු කළ සියලු දෙනාට කෘතවේදීත්වය පුද කරමි.....!
🌷🌷🌷🌷
සංවිධායක කමිටුව