2022 සැප්තැම්බර් මස 02 වන දින දරු දැරියන් 52ක් සිසු නයු නයුවියන් ලෙස අභිසෙස් ලැබූහ. ශිෂ්‍ය නායක මණ්ඩලය 9, 10, 11, 12
යන ශේණිවල ඉගෙනුම ලබන දරු දැරියනගෙන් සමන්විත වේ.
ප්‍රධාන ශිෂ්‍ය නායක - නෙත්මින සිතාර (12 කලා අංශය)
ප්‍රධාන ශිෂ්‍ය නායිකා - කවිෂ්කා දෙව්මිණි (12 කලා අංශය)
උප ප්‍රධාන ශිෂ්‍ය නායක - රෂ්මික සමරවිකම (12 තාක්ෂණවේදය)
උප ප්‍රධාන ශිෂ්‍ය නායක - විහඳු කවීෂ (12 විද්‍යා අංශය)
උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා - ලසිකා ෂෙහානි (12 වාණිජ අංශය)
උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා - නෙත්මි භාග්‍යා (12 කලා අංශය)