IMG-20221114-WA0013.jpg
IMG-20221114-WA0014.jpg
IMG-20221114-WA0015.jpg
PlayPause
previous arrow
next arrow

 

      

පාසලේ දැක්ම

 

හදවතින් පිවිතුරු
පැනැසරින් සුරගුරු
එඩිතරින් බාසුරු
අයෙකි සැරියුත් දරු

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරය මැද පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6-13 ශ්‍රේණි දක්වා ක්‍රියාත්මක වේ.එමෙන්ම අප පාසලේ මේ ගෙවීයන්නෙ 96 වන වසරයි.පාසලේ 95 වන සංවත්සරය මෑතකදී උත්සවාකාරයෙන් සමරන ලදී.

 

 

Read More

පාසලේ මෙහෙවර

 

ජාතික පොදූ අරමුණු හා අධ්‍යාපන අරමුණු වල පිහිටුවමින් තමාට මෙන්ම තමා ජීවත් වන පරිසරයටද  ඇලුම් කරන යහපත් මානුෂික ගුණාංගයන්ගෙන් පිරිපුන්, අනාගත අභියෝග ජයගත හැකි සමබර පෞරුෂයක්නි හෙබි  නිර්මාණශීලී සාමකාමී දරු පරපුරක් බිහි කිරීම.

Notice Board

COMMERCE DAY

TERM TESTS

ශාරිපුත්‍ විද්‍යාලය