පාසල ආරම්භ වූ දිනය | 1927 නොවැම්බර් 03 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1962.01.01 |
පාසල් වර්ගය | 1AB |
පාසල් අංකය | 22284 |
සංගණන අංකය | 07307 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
පාසල පිහිටි පළාත | දකුණ |
දිස්ත්‍රික්කය | මාතර |
කලාපය | මාතර |
කොට්ඨාසය | මාතර |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාතර |
ග්‍රාම සේවක වසම | පඹුරන |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 412B |
මුළු ශ්‍රේණි ගණන | 8 |
මුළු පන්ති ගණන | 40 |
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1462 |
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 82 |
පාසලේ වර්ණය | කහ, කොළ |