අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරය මැද පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6-13 ශ්‍රේණි දක්වා ක්‍රියාත්මක වේ.එමෙන්ම අප පාසලේ මේ ගෙවීයන්නෙ 96 වන වසරයි.පාසලේ 95 වන සංවත්සරය මෑතකදී උත්සවාකාරයෙන් සමරන ලදී.