කලාප ක්‍රීඩා තරගාවලිය - 2022
මාතර කලාපීය ජයග්‍රහණ
මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරඟ - 2022
මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරඟ - 2022 සුවිශේෂී දක්ෂතා පෙන්වූ දරුවන්
12න් පහළ උස පැනීම - W.A. ඉන්දීවරී ද සිල්වා
දුර පැනීම - S.I. ශමාෂා බිනුදි
16න් පහළ දුර පැනීම - W.W.කවීෂා සඳමිණි
2022 මාතර අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙලේ කරාතෙ තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ බාලක කාතා ඉසව්වේ 55 kg බර පන්තියෙන් රන් පදක්කම ජයග්‍රහණය කල K.G. චමෝදි රෂ්මික සිසුවා