සංගීත කලාප තරඟ - 2022
ඉදිරිපත් කල තරඟ ශීර්ෂ 4න්, ප්‍රථම ස්ථාන 3 ක් සහ දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.....
සමස්ත ලංකා නැටුම් තරඟාවලිය (පළාත්) - 2022 – පථම ස්ථානය
සාහිත්‍ය මාසය - 2022 කෙටි නාට්‍ය තරඟාවල
මාතර මහ නගර සභාවේ කුමාරතුංග මුණිදාස පුස්තකාලය සංවිධානය කල
අන්තර් පාඨශාලීය කෙටි නාට්‍ය තරඟාවලියේ
ප්‍රථම ස්ථානය සැරියුත් දරුවන් විසින් හිමි කරගන්නා ලදී........
කලාප චිත තරඟයෙන් දරුවන් ලද ජයග්‍රහණ